ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට ICCයේ අවධානය

Thursday, 29 October 2020 - 13:01

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+ICC%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ගැනීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

අවසන්වරට ඔලිම්පික් තරඟාවලියක් සඳහා ක්‍රිකට් තරඟ ඉසව්වක් ලෙස ඇතුළත් කෙරුණේ 1900 වසරේදීයි.

එම තරඟාවලිය පැරිස් නුවර පැවැත්වුණා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රටවල් රැසක ක්‍රිකට් පාලක මණ්ඩල වෙත දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් එම රටවල් දක්වන දායකත්වය සහ ඔලිම්පික් කමිටු දක්වන සහයෝගය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසටයි.