ICC නව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු පිළ සමත් වේ

Saturday, 21 November 2020 - 19:26

ICC+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නව ලකුණු ක්‍රමවේදය අනුව අයි.සී.සී. ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට ඕස්ට්‍රේලියානු පිළ සමත් වී තිබෙනවා.

ඒ මෙතෙක් එම ස්ථානයේ රැදි සිටි ඉන්දිය පිළ අභිබවමින්.

ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය එංගලන්තයට හිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.