ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නව ලකුණු ක්‍රමවේදය අනුව අයි.සී.සී. ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට ඕස්ට්‍රේලියානු පිළ සමත් වී තිබෙනවා.
ඒ මෙතෙක් එම ස්ථානයේ රැදි සිටි ඉන්දිය පිළ අභිබවමින්.
ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය එංගලන්තයට හිමි වී ඇති අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.