එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරගය ලබන 27

Sunday, 22 November 2020 - 9:02

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+27
එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරගය ලබන 27 වනදා ආරම්භවීමට නියමිතයි.

ඊට පෙර සූදානමක් ලෙස එංගලන්ත සංචිතය දෙපිලක් ලෙස සිදුකළ පුහුණු තරගයේදී ඔයන් මෝගන්ගේ කණ්ඩායම ලකුණු 205 කින් ජයග්‍රහණය කළා.

එමෙන්ම දකුණු අප්‍රිකානු සංචිතයද මෙවැනි පුහුණු තරගයක් පැවැත්වීමට සූදානම් වූ නමුත් කොරෝනා ආසාදිත ක්‍රීඩකයින් හමුවීමත් සමඟ එය අතහැර දැමීමට සිදුවුණා.