එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ ෆකාර් සමාන් ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.
ඔහුට උණ රෝගයක් වැළඳීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, තරඟාවලිය සඳහා නම් කර ඇති 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන සංචිතය නවසීලන්තය බලා අද පිටත්ව ගියා.
කෙසේ වෙතත්, ෆකාර් සමාන් මේ වනවිට නිරෝධායන සඳහා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.