කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රීඩක සොහයිල් තන්වීර් ට සහ කලම්බු කිංග්ස් කණ්ඩායමේ කැනඩා ක්‍රීඩක රවීන්ද පාල් සිං ට මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බව තරගාවලියේ සෞඛ්‍ය අධ්යක්ෂ මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.