කොරෝනා ආසාදිත විදෙස් ක්‍රීඩකයන් දෙදෙනාට එල්.පී.එල්. අහිමි වන ලකුණු

Wednesday, 25 November 2020 - 8:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රීඩක සොහයිල් තන්වීර් ට සහ කලම්බු කිංග්ස් කණ්ඩායමේ කැනඩා ක්‍රීඩක රවීන්ද පාල් සිං ට මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බව තරගාවලියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.