පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් හයදෙනෙකුට කොරෝනා

Thursday, 26 November 2020 - 13:21

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
නවසීලන්ත තරඟ සංචාරය අතරතුර පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට නවසීලන්තයට පැමිණි අවස්ථාවේ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදියි ඔවුන් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින්ට පාකිස්ථානයෙන් පිටත්වීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති නමුත් එහිදී තහවුරු වී ඇත්තේ මෙම ක්‍රීිඩකයින්ට වෛරසය වැළඳී නොමැති බවයි.