කාසියේ වාසිය දිනාගත් දඹුල්ල වයිකින් පන්දුවට පහරදීමට ජැෆ්නා ස්ටැලියන්ස්ට ආරාධනා කරයි

Monday, 30 November 2020 - 15:49

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර20 තරඟාවලියේ පස්වන තරඟය අද (30) දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල වයිකින් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.