දඹුල්ල වයිකිංස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් තරගය අද

Monday, 30 November 2020 - 19:32

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 5 වන තරගය, දඹුල්ල වයිකිංස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමු පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර නායක තිසර පෙරේරා එහිදී ලකුණු 97 ක් ලබා ගත්තා.