ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ 5 වන තරගය, දඹුල්ල වයිකිංස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර මේ වනවිට පැවැත්වෙනවා.
තරගයේ පළමු පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර නායක තිසර පෙරේරා එහිදී ලකුණු 97 ක් ලබා ගත්තා.