ශ්රී ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ 06වන තරඟය අද (30) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
එම තරඟයේ කාසියේ වාසිය දිනා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනය කළා.