අදත් LPL තරග දෙකක්

Tuesday, 01 December 2020 - 13:13

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+LPL+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව තවත් තරග දෙකක් අද පැවැත්වෙන අතර, පළමු තරගයේදී කලම්බු කිංග්ස් කණ්ඩායම දඹුල්ල වයිකිං පිල සමග තරග වදිනවා.

දෙවන තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් පිල සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. ජැෆ්නා ස්ටැලියන්ස් සහ කලම්බු කිංග්ස් එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටින කණ්ඩායම්.