ශ්රී ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර20 තරඟාවලියේ 08 වන තරඟය අද (01) කන්ඩි ටස්කස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
එම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස්ට කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.