ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම්කරයි

Friday, 04 December 2020 - 19:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම්කර තිබෙනවා.

එහි සභාපතිත්වය හිමිව ඇත්තේ අසන්ත ද මෙල් හටයි.

චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, M.A.W.R මධුරසිංහ, නිල්මිණි ගුණරත්න, SHU කර්නන් සහ හේමන්ත දේවප්‍රිය එහි සෙසු සාමාජිකයින්.