ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Saturday, 09 January 2021 - 8:57

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දකුණු අප්‍රිකානු සංචාරය නිම කර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

දෙරට අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව දෙකට බින්දුවක් ලෙස පරායට පත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 14 වනදා එංගලන්ත කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට මෙරට දී එක්වනවා.

ඒ සඳහා එංගලන්ත කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.