කොරෝනා ආසාදනය වූ මොයින් අලිගේ නිරෝධායන කාලය ලබන 13 වනදා තෙක් දිවෙන නිසා, ජනවාරි 14 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගයට ඔහු සහභාගි නොවන බව එංගලන්ත ක්රිකට් කළමනාකාරිත්වය සනාථ කළා.
ඒ වෙනුවට, අතිරේක ක්රීඩකයන් අතුරෙන් දඟ පන්දු යවන්නෙකු යොදා ගැනීම පිළිබඳවයි එංගලන්තයේ අවධානය යොමුව ඇත්තේ.
එමෙන්ම, නවක ක්රීඩක ඩේවිඩ් ලෝරන්ස් පිතිකරුවෙකු ලෙස මෙම තරගයේදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලබනු ඇතැයි අපේක්ෂිතයි.
වයස අවුරුදු 17 ක්ව සිටියදී එංගලන්ත ප්රාන්ත තරගාවලියේදී ශතකයක් රැස් කළ ඔහු ශ්රී ලංකාවේ පැවති පෙරහුරු තරගයේදී ද නොදැවී ලකුණු 46 ක් රැස් කිරීමට සමත් වුණා.