ඕස්ට්‍රේලියාව සමඟ සිඩ්නි නුවර පැවැති 03 වන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.
මෙම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම සඳහා, ඉන්දියාව සිව්වන ඉනිමේ මුහුණදුන් පන්දුවාර සංඛ්‍යාව, ඉන්දීය පිලේ වසර 40 කින් දීර්ඝතම ඉනිම සටහන් කරන බව ක්‍රීඩා දත්ත විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මෙම තරඟයේ සිව්වන ඉනිම, එනම් ඉන්දියාවේ දෙවන ඉනිමේදී ඔවුන් පන්දුවාර 131 කට මුහුණ දී කඩුළු 05ක් දැවී ලකුණු 334 ක් රැස්කළා.
1979 වසරෙන් පසු ඉන්දියාව සිව්වන ඉනිමේ පන්දුවාර සියයකට වඩා මුහුණදුන් පස්වන අවස්ථාව මෙන්ම දීර්ඝතම ඉනිම මෙයයි.