සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්නට පළමු ටෙස්ට් තරඟය අහිමිව තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙම තරඟයේදී දිනේෂ් චන්දිමාල් හට පැවරෙනු ඇති.
තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.
Lahiru Thirimanne
Kusal Perera
Kusal Mendis
Dinesh Chandimal (c)
Angelo Mathews
Niroshan Dickwella †
Dasun Shanaka
PWH de Silva
Dilruwan Perera
Lasith Embuldeniya
Asitha Fernando