ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
අද තරඟ ආරම්භයට අයහපත් කාලගුණය හේතුවෙන් බාධා මතුවුණා.
කෙසේ වෙතත් මේ වනවිට තරගය ආරම්භ වී ඇති අතර, පළමු ඉනිම ක්රීඩා කරන එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 3 ක් දැවී ලකුණු 172 ක් ලබා සිටියා.
ඒ, ශ්රී ලංකාව පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු 135 ට පිළිතුරු ලෙසයි.