කුසල් මෙන්ඩිස් විසින් ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ වේගවත්ම උඩුපන්දු 70 රැකගැනීමට සමත්ව තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී එංගලන්ත ක්‍රීඩක ජොනි බෙයාර්ස්ටෝව්ගේ උඩ පන්දුව රැකගැනීමත් සමගයි.
මේ දක්වා ඔහු ක්‍රීඩා කර ඇති ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාව 46 ක්.
මීට පෙර මෙවැනි දක්ෂතාවයක් සිදු කර ඇත්තේ, ස්ටීවන් ස්මිත් සහ බොම් සිමන් යන අයයි.