ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ එංගලන්තය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 421ක් රැස්කරගත්තා.
එහිදී නායක ජෝ රූට් ලකුණු 228ක් ලබා ගැනීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුලු 4 ක් ද ලසිත් ඇඹුල්දෙණිය කඩුලු තුනක් ද බිඳහෙළුවා.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 135 ක් රැස්කරගත් අතර ඔවුන් මේ වනවිට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 286 ක් පිටුපසින් සිටිනවා.
තරගය පැවැත්වෙන්නේ, ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදීයි.