සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගනු ඇතැයි ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් වෙනුවට දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කරනු ඇති බවයි වාර්තා වන්නේ.
නිමාවූ ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ආබාධයකට ලක්වූ ඕෂධ මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.