රොනාල්ඩෝගෙන් සුපිරි ලෝක වාර්තාවක් (වීඩියෝ)

Thursday, 21 January 2021 - 6:56

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තාකර පාපන්දු ක්‍රීඩකයා බවට පත්වීමට පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබෙනවා.

මේ වනවිට ඔහු වාර්තාකර ඇති සමස්ත ගෝල් සංඛ්‍යාව 760ක්.

Juventus පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මෙම වාර්තාවට හිමිකම් කීවේ Napoli කණ්ඩායමට එරෙහි Italian Super Cup පාපන්දු තරඟාවලියේ අවසන් තරඟයේදීයි.

ඔහු මෙම වාර්තාව තබන්නේ මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටි ඔස්ට්‍රියානු පාපන්දු ක්‍රීඩක Josef Bican\'sගේ වාර්තාව පසුකර යමින්.



\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"