එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන හා අවසන් ටෙස්ට් තරඟය අද

Friday, 22 January 2021 - 8:38

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

ප්‍රථම තරගය එංගන්ත කණ්ඩායම ජය ලබා ගත් අතර ඒ අනුව ඔවුන් මේ වනවිට තරඟාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

ඒ නිසා මෙම තරඟය දෙපිලටම තීරණාත්මක වනු ඇති.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටි ක්‍රීඩකයන් 5 දෙනෙකු තාවකාලිකව ඉවත් කළ අතර ඔවුන් අද පැවැත්වෙන තරගයට සහභාගි වන්නේ නැහැ.

අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ කණ්ඩායම් පහතින්.

Sri Lanka (probable):

1 Kusal Perera,
2 Lahiru Thirimanne,
3 Oshada Fernando,
4 Dinesh Chandimal (captain),
5 Angelo Mathews,
6 Niroshan Dickwella (wk),
7 Ramesh Mendis,
8 Dilruwan Perera,
9 Suranga Lakmal,
10 Lasith Embuldeniya,
11 Asitha Fernando


England:

1 Dom Sibley,
2 Zak Crawley,
3 Jonny Bairstow,
4 Joe Root (captain),
5 Dan Lawrence,
6 Jos Buttler (wk),
7 Sam Curran,
8 Dom Bess,
9 Mark Wood,
10 Jack Leach,
11 James Anderson