ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන විවේචන ඉදිරියටත් පැවතියහොත් තරඟ වර්ජනය කිරීමට සූදානම් බවට තමන් ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.
එම නිවේදනය පහතින්...

එම නිවේදනය පහතින්...
