කොදෙව් සංචාරය සඳහා ශ්රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස නම් කළ චමින්ද වාස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මාර්තු 26 වනදා සිට බල පැවැත්වෙන පරිදි ඔහු දරන තනතුරුවලින් ද ඉවත් වන බව චමින්ද වාස් දන්වා ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළා.