බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 සංචිතය නම් කෙරේ

Monday, 22 February 2021 - 23:17

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+20+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ විස්සයි විස්ස හා එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ජාතික තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා සංචිතය තෝරාගෙන තිබේනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි.

මෙම සංචිතය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද්දක් බවටයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

\r\n

SQUAD

\r\n
    \r\n
  1. Dimuth Karunaratne – Captain ( ODI )
  2. \r\n
  3. Dasun Shanaka 
  4. \r\n
  5. Danushka Gunathilake 
  6. \r\n
  7. Pathum Nissanka
  8. \r\n
  9. Ashen Bandara
  10. \r\n
  11. Oshada Fernando
  12. \r\n
  13. Dinesh Chandimal
  14. \r\n
  15. Angelo Mathews
  16. \r\n
  17. Niroshan Dickwella
  18. \r\n
  19. Thisara Perera
  20. \r\n
  21. Kamindu Mendis
  22. \r\n
  23. Wanindu Hasaranga
  24. \r\n
  25. Ramesh Mendis
  26. \r\n
  27. Lahiru Kumara – Will not go on the tour as he has tested positive for Covid-19
  28. \r\n
  29. Nuwan Pradeep
  30. \r\n
  31. Asitha Fernando
  32. \r\n
  33. Dushmantha Chameera
  34. \r\n
  35. Akila Dananajaya
  36. \r\n
  37. Lakshan Sandakan
  38. \r\n
  39. Dilshan Madushanka
  40. \r\n
  41. Suranga Lakmal – comes in as the replacement for Lahiru Kumara
  42. \r\n