බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ විස්සයි විස්ස හා එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ජාතික තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා සංචිතය තෝරාගෙන තිබේනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි.
මෙම සංචිතය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද්දක් බවටයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
\r\n
ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතයි.
මෙම සංචිතය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද්දක් බවටයි ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
\r\n
SQUAD
\r\n- \r\n
- Dimuth Karunaratne – Captain ( ODI ) \r\n
- Dasun Shanaka \r\n
- Danushka Gunathilake \r\n
- Pathum Nissanka \r\n
- Ashen Bandara \r\n
- Oshada Fernando \r\n
- Dinesh Chandimal \r\n
- Angelo Mathews \r\n
- Niroshan Dickwella \r\n
- Thisara Perera \r\n
- Kamindu Mendis \r\n
- Wanindu Hasaranga \r\n
- Ramesh Mendis \r\n
- Lahiru Kumara – Will not go on the tour as he has tested positive for Covid-19 \r\n
- Nuwan Pradeep \r\n
- Asitha Fernando \r\n
- Dushmantha Chameera \r\n
- Akila Dananajaya \r\n
- Lakshan Sandakan \r\n
- Dilshan Madushanka \r\n
- Suranga Lakmal – comes in as the replacement for Lahiru Kumara \r\n