කොරෝනා අසාදිත කි්රීඩකයින් තුන්දෙනෙකු වාර්තාවීමත් සමග පාකිස්ථානු සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලිය අත්හිටුවා තිබෙනවා.
පාකිස්ථානු ක්රිකට් පාලක මණ්ඩලය සහ කණ්ඩායම් හිමිකරුවන් විසින් අද සිදු කල සාකච්ජාවකින් පසු එම තීරණය ගෙන ඇති අතර, මේ වනවිට තරගාවලිය අතරතුර වාර්තාවු සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 07ක්.
ඒ අතරින්, 06 දෙනෙකුම ක්රීඩකයින් වන අතර තරගාවලියේ තරග 34 න් මේ දක්වා පවත්වා ඇත්තේ තරග 14ක් පමණයි.