ඉන්දියාව කඩුලු හතරකට ලකුණු 80යි

Friday, 05 March 2021 - 13:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+80%E0%B6%BA%E0%B7%92
සංචාරක එංගලන්ත පිල සමඟ පැවැත්වෙන හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ඉන්දීය පිල කඩුලු හතරක් දැවී ලකුණු 80 ක් ලබා සිටියා.

ඒ, එංගලන්තය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 205 ට පිළිතුරු වශයෙන්.

ඉන්දීය නායක විරාට් කෝලි අද තරගයේදී ලකුණු නොලබා දැවීයාම විශේෂත්වයක්.