කොදෙව් ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය හෙට

Friday, 05 March 2021 - 19:30

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

එසේම, මෙම තරගාවලියේ නායකයා ලෙස පෙර නම් කළ දසුන් ශානකට එම සංචාරයට යළිත් එක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ අනුව ලබන ඉරිදා දිවයිනෙන් පිටත්ව යන ඔහු පැය 35 ක ගුවන් කාලයකින් පසු එරටට ළගා වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.