ශ්‍රී ලංකා ක්‍රිකට්, ජාතික කණ්ඩායමට කළමණාකරුවෙකු සොයයි

Thursday, 01 April 2021 - 12:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%AB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර තනතුර සඳහා නව කළමණාකරුවෙකු තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සහ ජාතික කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ අසන්තා ද මෙල් ඉල්ලා අස්වීමත් සමඟ ජාතික කණ්ඩායමේ කළමණාකාර තනතුර පුරප්පාඩුව පැවතියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායමට නව කළමණාකරුවෙකු තෝරා ගැනීම සඳහා මේ වන විට දැන්වීමක් ප්‍රසිද්ධකර ඇති අතර එම දැන්වීම පහතින් දැක්වෙනවා.

\"\"