ජොෂ් හේසල් වුඩ් අයි.පී.එල්. වලින් ඉවත් වෙයි

Thursday, 01 April 2021 - 13:02

%E0%B6%A2%E0%B7%9C%E0%B7%82%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හේසල් වුඩ්, මේ මාසයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඉදිරියේදී ඇති ජාත්‍යන්තර තරඟ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සහ තම මානසික හා කායික සුවතාව සළකා මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.