කොරෝනා හේතුවෙන් හෙට සිට සතියක කාලයක් බංග්ලාදේශය වසා දැමීමට එරට රජය තීරණය කර තිබුණද, ශ්‍රී ලංකාව සමඟ ක්‍රිකට් තරඟාවලිය නියමිත පරිදි සිදුකිරීමට හැකිවනු ඇතැයි එරට ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කරනවා.
ඉදිරි දින කිහිපයේදී රට තුළ පවතින තත්ත්වය සලකා බලා තරඟාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.