ඔස්ට්‍රේලියා ක්‍රිකට් ලෝක වාර්තාවක්

Monday, 05 April 2021 - 14:09

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා. ඒ එක්දින තරඟ 22 නොකඩවා ජයග්‍රහණය කරමින්.

ඔවුන් මෙම වාර්තාව පිහිටවනු ලැබුවේ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරඟය කඩුලු 6 කින් ජයගනිමින්.