මුම්බායි නුවර - වංකඩේ ක්‍රීඩාංගණයේ ඉන්දීය ප්‍රිමියර්ලීග් තරග පැවැත්වීම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ඉවත් කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වංකඩේ ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වංකඩේ ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.