20 යි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග ඇතුළත් වී තිබෙනවා.
පිළිවෙලින් ඔවුන් 09 වන සහ 10 වන ස්ථානවලයි පසුවන්නේ.
අයි.සී.සී. 20යි 20 පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්රාස් ෂම්සි.