බෙන් ස්ටෝක්ස්ට නවසීලන්ත තරගාවලියත් අහිමි වෙයි

Saturday, 17 April 2021 - 20:03

%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජුනි මාසයේ නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ද එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට අහිමි වන බව අද වාර්තා වුණා.

අයි.පී.එල්. තරගාවලියේදී ක්‍රිස් ගේල්ගේ උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් ඔහු ආබාධයකට ලක්වූ අතර පසුව අනාවරණ වුණේ ස්ටෝක්ස්ගේ වම් අතේ ඇගිල්ලක් කැඩී ගොස් ඇති බවයි.

ඒ අනුව අදාළ ප්‍රතිකාර සඳහා ඔහු යොමු කෙරුණු අතර අයි.පී.එල්. තරගාවලිය ද අහිමි වුණා.