දිවා ආහාරයට නතර කරද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 4 කට ලකුණු 334ක්

Friday, 30 April 2021 - 13:31

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+334%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 334 ක් ලබා සිටියා.

අද දිනය ආරම්භයේදී පන්දුවට පහරදෙමින් සිටි ලහිරු තිරිමාන්න ලකුණු 140 කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහරදෙන ඕෂධ ප්‍රනාන්දු ලකුණු 65 යි.