ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

Saturday, 01 May 2021 - 8:31

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+3+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 3 වන දිනය අදයි.

දෙවන දිනය ඊයේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 469ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයක පසුවුණා.

ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 140ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 64යි.