ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා අතර තරඟයේ විනිසුරුවරුන් නම් කරයි

Sunday, 02 May 2021 - 16:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අනිද්දා පැවැත්වෙන පන්දු වාර 20 ක්‍රිකට් තරඟයේ තරඟ තීරකවරයා ලෙස ග්‍රැහැම් ලැබ්‍රෝයි පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එම තරඟයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල නම් කර ඇති බවයි.

රූපවාහිනී විනිසුරුවරයා ලෙස රුචිර පල්ලියගුරුගේ පත් කර ඇති අතර, මෙම තරඟය අනිද්දා රාත්‍රී 7ට මහනුවර - පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.