මංගල ටෙස්ට් තරඟයේදීම ප්‍රවීන් ජයවික්‍රම වාර්තා පොත් අතරට

Monday, 03 May 2021 - 10:45

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
සිය මංගල ටෙස්ට් තරඟයේදී ඉනිම් දෙකේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ ශ්‍රී ලංකා පළමු පන්දු යවන්නා ලෙස දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක් වුණා.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ඔහු බංග්ලාදේශ කඩුලු 06ක් බිඳ දැමීමට සමත් වූ අතර මේ වනවිට ක්‍රියාත්මක බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 03ක් ප්‍රවීන් විසින් බිඳ දමා තිබෙනවා.