පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබියට

Tuesday, 04 May 2021 - 19:27

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පාකිස්තාන ප්‍රිිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට පියවර ගන්නා ලෙස කණ්ඩායම් හිමිකරුවන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා. ඒ, පාකිස්තානය තුලද කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන්.

තරගාවලියේ ඉතිරි තරඟ ජුනි මස 01 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.