කොදෙව් සංචාරයට ඕස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කෙරේ

Monday, 17 May 2021 - 19:41

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගිවන කණ්ඩායම තෝරාගැනීම සඳහා 23 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කර තිබෙනවා.

ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වොනර්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජොෂ් හසල්වුඩ්, මොයිසස් හෙන්රික්ස්, ඇලෙක්ස් කේරි සහ මිචෙල් ස්වෙප්සන් නම් කළ මූලික සංචිතයට ඇතුළත්.

ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පන්දු වාර විස්ස තරග පහක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.