ශ්‍රී ලංකා පිලේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද නම් කෙරේ

Wednesday, 09 June 2021 - 14:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B6%AF%E0%B6%9F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%AF+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ මැයි මාසයේ විශිෂ්ඨතම ක්‍රීඩකයා සඳහා නම් කර ඇති ජාත්‍යන්තර ක්‍රීඩකයන් 3 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද නම් කර තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවති සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 11 ක් බිඳ හෙලූ, ඔහු වසර 33 කින් කුළුදුල් ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම කඩුලු 5 ක් බැගින් බිඳ හෙලූ පළමු ක්‍රීඩකයායි.