දෙවන T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Thursday, 24 June 2021 - 22:35

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+T20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකා එංගලන්ත දෙවන T20 ජාත්‍යන්තර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා තීරණය කර තිබෙනවා.