වසර 28කට පසු කෝපා ඇමරිකානු පාපන්දු කුසලානය ආජන්ටිනාවට

Sunday, 11 July 2021 - 9:08

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+28%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
වසර 28කට පසු කෝපා ඇමරිකානු පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීමට ලෝක පාපන්දු ශූර ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, බ්‍රසීල පාපන්දු කණ්ඩායම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ආජන්ටිනා කණ්ඩායම කෝපා ඇමරිකා ශූරතාව දිනාගත් 15 වන අවස්ථාව මෙය වනවා.

තරඟයේ ජයග්‍රාහී ගෝලය ආජන්ටිනාව කණ්ඩායමේ ඇන්ගල් ඩිමාරියා විසින් 22 වන මිනිත්තුවේදී වාර්තා කළා.