එංගලන්ත පාපන්දු පුහුණුකරු සූදානමක

Monday, 12 July 2021 - 19:45

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
යුරෝ 2020 පාපන්දු ශූරතාව අහිමිවුව ද ලබන වසරේ කටාරයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්ත පිල මෙහෙයවීමට සූදානම් බව පුහුණුකරු ගැරත් සවුත්ගේට් පවසනවා.

මේ අතර, යුරෝ කුසලාන අවසන් මහා තරගයේ පැවති වෙම්බ්ලි ක්‍රීඩාංගනයට ප්‍රේක්ෂකයන් කඩා වැදීම පිළිබඳව එංගලන්ත පාපන්දු බලධාරින් ඇගයීමක් සිදුකරන බව වාර්තා වුණා.