ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් එක්දින තරගය හෙට

Thursday, 22 July 2021 - 7:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා.

දැනටමත් මෙම තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.