පළමු පන්දුවාර විස්ස තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Sunday, 25 July 2021 - 19:37

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා  නායකයා සමත් වුණා

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.