ඉන්දියාව තරගාවලියේ පෙරමුණ ගනී

Tuesday, 07 September 2021 - 8:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
එංගලන්තය සමඟ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවති 04 වන ටෙස්ට් තරගය ජයග්‍රහණය කර, තරඟාවලියේ 02ට 01ක් ලෙස ඉදිරියට පැමිණීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචාරක ඉන්දීය පිල ඊයේ සමත් වුණා.

ඉන්දියාව මුල් ඉනිම සඳහා ලකුණු 191ක් සහ දෙවන ඉනිමට ලකුණු 466 ක් රැස්කළා.

පළමු ඉනිමේ ලකුණු 290 ක් ලබාගත් එංගලන්ත පිලට දෙවන ඉනිමේ රැස්කරගත හැකිවූයේ ලකුණු 210ක් පමණ යි.