ඉන්දීය ක්‍රිකට් පිලේ සහාය භෞත චිකිත්සකවරයාටත් කොරෝනා

Friday, 10 September 2021 - 13:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD+%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ඉන්දීය ක්‍රිකට් පිලේ සහාය භෞත චිකිත්සකවරයාට කොරෝනා ආසාදනය වීම නිසා ඉන්දීය පිලේ සියලු ම ක්‍රීඩකයින් ඊයේ නැවතත් කොරෝනා පරීක්ෂාවන්ට ලක් කෙරුණා.

කෙසේ නමුත්, ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීම හේතුවෙන් එංගලන්තය සහ ඉන්දියාව අතර 05 වැනි සහ අවසාන ටෙස්ට් තරගය අද නියමිත පරිදි මැන්චෙස්ටර්හි දී ආරම්භ වෙනු ඇති.

මේ වෙනවිට තරගාවලියේ දෙකට එකක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව යි.