පාකිස්ථාන - නවසීලන්ත තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගයට එක් නො කෙරේ

Monday, 13 September 2021 - 13:24

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පාකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ ප්‍රතිඵලය, ලෝක කුසලාන සුපර්ලීග් තරගාවලියට එක් නො කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා දෙරටේ ම ක්‍රිකට් පාලක මණ්ඩල එකඟතාවට පැමිණ ඇති බවයි වාර්තාවෙන්නේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන සිකුරාදා පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නුවර දී ආරම්භ වීමට නියමිත යි.